Colombo Today Local News

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23)දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ඇමතීමට නියමිත ය.

මෙවර ජිනීවා සැසිවාරය අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22)දින ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචෙලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව හෙට (24) දිනයේ කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

සිවිල් ආරක්ෂක සේවයේ 400කගේ විශ්‍රාම වැටුප් ගෙවා නෑ

colombotoday

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

ලබන වසරේ සිට10 ශ්‍රේණියේ දරුවන්ට අලුත් විෂයක්

Admin

නැගෙනහිර ජාතිවාදීන් ත්‍රීකුණාමලේ සම්බෝධි විහාරයේ වැට කඩා දමයි

colombotoday

“කරූ ජයසුරිය පැරණි පලියක් ගත්තාද?” ප්‍රශ්න කෙරේ. දිනේෂ්ට සතියක්‌ මැතිසබය තහනම්

colombotoday