Colombo Today Local News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 200ක සහන ණයක් සඳහා අනුමැතිය ලබා දී තිබේ.

රටේ මූල්‍ය ක්ෂේත්‍රය ස්ථාවර කිරීම සඳහා මෙම ණය අනුමත කර ඇති බව වාර්තා වේ.

Related posts

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

ලංකාවට හානියක් කිරිමට අභිප්‍රායක් තිබුණේ නෑ – ස්විස් තානාපති

colombotoday

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

colombotoday

යහපාලනය රටේ වාසනාවක්.. හිතාගන්නවත් බැරි අය ළගදීම අල්ලනවා.. දැන් දේශපාලන බලපෑම් නෑ

colombotoday

විදෙස් විනිසුරුවන් සහිත අධිකරණයක් උතුරේ හදන බව විග්නේෂ්වරන් කියයි

colombotoday

ලංකාවේ වී වගා කරන එක අපාරාදේ.. හාල් රටින් ගෙන්වන්න පුළුවන් – මුදල් ඇමති

colombotoday