Colombo Today Local News

ව්‍යාපාරිකයකුගේ වාහනය හැප්පු ඇමැති සනත් නිශාන්තගේ රියට ප්‍රහාරයක්

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය පවසයි.

ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සයකට සහභාගි විමට යද්දී මාරවිල මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී අද (29)දින මෙම අනතුර සිදුව ඇති බව කියයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

ඇමතිවරයාගෙ සුඛෝපභෝගී ජීප් රථයෙ ගැටිමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව ඇති අතර එහි ගමන් කළ කෝටිපති ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවු හානිය සහ එහි සිටි ඇමැතිරයා දැක දැඩි ලෙස කෝප වි යකඩයක් රැගෙන විත් පහර දි ඇති බව කියයි.

Related posts

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

අතුරුදන් වූ රණමයුර සම්මානය කඩුවෙලින් හමුවෙයි…

colombotoday

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday

මහර බන්ධනාගාරයේ සිද්ධියට එරෙහිව සමගි ජනබලවේගය විරෝධතාවයක

colombotoday

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday