Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුරු වලට අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට පුහුණුකාර තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

ජාතික කණ්ඩායමේ පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ සඳහා එලෙස පුහුණුකාර තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම, ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය‍ට ද අයදුම් කර ඇති බව වාර්තා වේ.

Related posts

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday

ශ්‍රී ලංකාව පකිස්ථානය සමග අද ලෝක කුසලාන ක්‍රිකට් පිටියට

Admin

ශ‍්‍රී ලංකාව සමඟ ඇති මාවතේ අවසානය ගැන කනගාටුයි – සමුගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියයි.

colombotoday

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday