Colombo Today Local News

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට ගනී

නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන තිබේ.

ජා-ඇළ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් එසේ පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.

Related posts

වහබ්-ජිහාඩ්වාදය ප්‍රවර්ධනය කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජ්ජුල් අක්බර් අත්අඩංගුවට

colombotoday

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ පනත උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday

විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දාල

colombotoday

කොරානා අස්සේ ඉන්දියානු ජාතිකයෙකුගේ උපන්දිනය සමරන්න දඹුල්ලේ දින දෙකක් උත්සව පවත්වති.

colombotoday

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday