Colombo Today Local News

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරන්නේ, එය අද (27)දිනයේ සිට ක්‍රියාත්මක බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම මහතා සඳහන් කරන්නේ, ලියාපදිංචිය කල් ඉකුත් වී පවතින ඖෂධවල කාලය ලබන ජුනී මාසය අවසන් වන තෙක් දීර්ඝ කළ බවයි.

Related posts

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

Admin

අද රාත්‍රී 9 සිට ඉන්ධන මිල පහතට

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

colombotoday

කවුරු දින්නත් මාස කීපයකින් ඔහුට තනතුර අහිමි වෙනවා

Admin