Colombo Today Local News

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකු රෝහලේ

වරකාපොළ, අල්ගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් 15හැවිරිදි දරුවෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ (19)රාත්‍රී කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව වරකාපොළ පොලීසිය පවසයි.

එසේ තුවාල ලබා ඇත්තේ, වරකාපොළ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

බඳින තුවක්කුව අටවන ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර තුවක්කුව පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

“දැඩි ආර්ථික අර්බූධයක්.. හම්බන්තොට චීනයට දීම එකම විසදුමයි“ – මහබැංකු අධිපති

colombotoday

මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිස් අත්අඩංගුවට

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නවතන්න සැලසුම් සකස්න්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

colombotoday