Colombo Today Local News

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

මන්නාරම පේසාලේ ප්‍රදේශයේ සගවා තිබූ මත්පෙති 18,000ක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

එම මත්පෙති තොගය ඉන්දියාවෙන් ගෙන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

තෙවරප්පෙරුම මහ රෑ මාරාන්තික උපවාසයක

colombotoday

“ගෑනු ළමයින්ට පනිවිඩ යවන්න, අප්‍රේල්වලට කලින් නොමිළේ වයි-ෆයි දෙනවා“ – අගමැති

colombotoday

ඇමතිධුර හයක් හිස්වෙයි… ඇමති පිරිසක් රට යයි.. කැබිනට් සංශෝධනය කල් යන ලකුණු

colombotoday

චීනයෙන් ලැබෙන ඩීසල් ගොවිතැනට නොමිලේ

Admin