Colombo Today Local News

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

සියලුම පාසල්වලට මීටර 500ක් තුළ ඇති දරුවන්ට අහිතකර දේවල් ක්‍රියාත්මක කරන ස්ථාන පාසල් නිවාඩුවෙන් පසුව නැවත පාසල් ආරම්භ වන විට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් එවැනි සියලුම ක්‍රියාකාරකම් ඉවත්කරන ලෙස පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන් බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

දරුවන්ට අහිතකර දේවල් ප්‍රචාරය කරන, බෙදාහරින, අළෙවි කරන සහ දරුවන් යොමු කරන සියලුම දේවල් ඉවත් කළ යුතු බව කී දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා මේක දැන් උතුරු කොරියාව වගේ

Admin

විල්පත්තු රක්ෂිතයේ නීති විරෝධි මුස්ලිම් කොළණි ඉවත් කරන්නැයි විගණන වාර්තාවෙන් නිර්දේශ

colombotoday

රජයේ මාධ්‍ය සියල්ල ඇමති මංගලගේ ලේකම්වරයෙකුවන රුවන් ෆෙර්ඩිනැන්ඩස් යටතට

colombotoday

වැල්ලවත්තේ මහල් 12ක ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට

colombotoday

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

දේශීය යාන්ත්‍රණයෙන් “හමුදාවේ වැරදිකරුවන්ට පමණක්“ දඩුවම් දෙනවා – එස්.බී.

colombotoday