Colombo Today Local News

නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයි

කොළඹ නගරයේ පිහිටි පොලිස් නිලධාරීන් නේවාසිකව සිටින නේවාසිකාගාර නවීකරණයකර එම පොලිස් නිලධාරීන්ට වඩාත් පහසුවෙන් තම රාජකාරී කටයුතු ඉටු කිරීම සඳහා අවශ්‍ය වන පරිසරය නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව සියළු පහසුකම් සහිතව නවීකරණය කිරීමේ විශේෂ ව්‍යපෘතියක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරම්භ කර තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් අනුග්‍රහය දැක්වීම සිදුකරනු ලබයි.

එහි පළමු පියවර වශයෙන් කොටුව පොලිස් වසමේ ඩී.ආර්‌. විජේවර්ධන මාවත පිහිටි කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ නේචාසිකාගාරය හා නව භොජනාගාරය නවීකරණය කර පෙරේදා (13) දින පස්වරු 3.00 ට ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වැඩ බලන පොලිස්පතිතුමන්ගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී.

Related posts

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

“විග්නේෂ්වරන් ජාතිවාදී සුනඛයෙක්… වහාම බැද දමනු“ – දයාසිරි ජයසේකර

colombotoday

බදුර්දීන්ගේ විල්පත්තු මුස්ලිම් කොලණියට අරාබිකාරයෝ උඩින් පාත්වෙන හැටි (Video)

colombotoday

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

Admin

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

colombotoday