Colombo Today Local News

නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයි

කොළඹ නගරයේ පිහිටි පොලිස් නිලධාරීන් නේවාසිකව සිටින නේවාසිකාගාර නවීකරණයකර එම පොලිස් නිලධාරීන්ට වඩාත් පහසුවෙන් තම රාජකාරී කටයුතු ඉටු කිරීම සඳහා අවශ්‍ය වන පරිසරය නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව සියළු පහසුකම් සහිතව නවීකරණය කිරීමේ විශේෂ ව්‍යපෘතියක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරම්භ කර තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් අනුග්‍රහය දැක්වීම සිදුකරනු ලබයි.

එහි පළමු පියවර වශයෙන් කොටුව පොලිස් වසමේ ඩී.ආර්‌. විජේවර්ධන මාවත පිහිටි කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ නේචාසිකාගාරය හා නව භොජනාගාරය නවීකරණය කර පෙරේදා (13) දින පස්වරු 3.00 ට ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වැඩ බලන පොලිස්පතිතුමන්ගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී.

Related posts

යහපාලනය දූෂණය කරපු හැටි ජනපති අගමැති රනිල්ගේ මූණටම දෙසයි… [Video]

colombotoday

මුව ආවරණ ඉවත්කිරීම අත්හිටුවයි

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday

ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට

Admin

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව පහළ යයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

Admin