Colombo Today Local News

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට හොරෙන් රිංගු අයෙක් ගිනිතියලා

අද (13) අලුයම 3ට පමණ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට රහසිගතව ඇතුළුවූ පුද්ගලයෙකු ඊට ගිනිතබා පළාගොස් තිබේ.

ගින්නෙන් වෙළෙඳසැලේ අලෙවි කිරීම සඳහා තබා තිබූ භාණ්ඩ රැසක් විනාශවී තිබේ.

ගාල්ල අක්මීමන පොලිස් වසමේ තලගහ දෙහිදුව හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගනන් බලා නොමැති අතර ගිනිතබන අයුරු වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්වී ඇත.

Related posts

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday

ජනවාරියේ පාර්ලිමේන්තුව හෙල්ලෙන හෙළිදරව්වක්

Admin

ලොකුගේ කණ පැලෙන්න දෙයි.. මරික්කාර් පොඩි ළමයෙක් වගේ දුවයි (Video)

colombotoday

ඊශ්‍රායලයට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් 7ක් ජෝර්දාන හමුදා අත්අඩංගුවට

Admin

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

colombotoday