Colombo Today Local News

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

ආර්ථිකයට පැලැස්තර ගසා විසඳුම් හොයන්නට බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රටට මේ අර්බුදය ඇතිවූයේ පැලැස්තර විසඳුම් නිසා බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ එදා නායකත්වය බාර නොගත්තා නම් අද මේ පාර්ලිමේන්තුව අලු ගොඩක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

අද ආර්ථිකයේ ඔපරේෂන් එක හරි ගොස් ඇති අතර ලෙඩත් නොමැරී ජීවත් කරන්නට හැකියාව ලැබුණු බව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

යොවුන් පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමට මුස්ලිම් පල්ලිය කරන කුමන්ත්‍රණය !

colombotoday

ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..

Admin

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

colombotoday

 පොහොට්‌ටුව අම්මෙක්‌ තාත්තෙක්‌ නැති අවජාතක පක්‌ෂයක්‌ – පා. ම. ආනන්ද අලුත්ගමගේ

colombotoday