Colombo Today Local News

වඩිවේල් සුරේෂ් ට ජනපතිගෙන් අලුත් වගකීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව, ඊට අදාළව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනු ඇත.

Related posts

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

බුදුන්ට අපහාස කල තවුහිඩ් ජමාත් ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව උද්ඝෝෂණයක

colombotoday

මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා… මෛත්‍රී වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කෑ එවුන් !

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාටවත් දොස් පැවරීමට නොහැකියි

colombotoday

අබායක් ඇදගත් මුස්ලිම් කාන්තාවකගේ බෑගයේ කිණිස්සක්… දෙහිවල සුපිරි වෙළදසැලකදී අද වෙච්ච දේ (Video)

colombotoday

වරායේ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

colombotoday