වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලමින් හම්බන්තොට, වල්සපුගල ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අවසන් කර තිබේ.
ඒ, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ගැසට් පත්‍රය මසක් ඇතුලත ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
මේ අතර උපවාසයේ නිරත තිදෙනෙකු මේ වනවිට රෝහල්ගත කර තිබේ.