Colombo Today Local News

හොර වෛද්‍යවරියක් මාට්ටු

මහනුවර රෝහලේ වෛද්‍යවරියක් විසින් කරතිබූ පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසිය විසින් ඊයේ (22) දිනයේදී 47 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබේ.

අදාළ වෛද්‍යවරිය පොලීසියට පැමිණිලිකර තිබුණේ තමාගේ නමින් වෛද්‍ය ලියාපදිංචි සහතිකයක් සකස්කරගෙන ඇති තැනැත්තියක විසින් වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනඇති කාන්තාව පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්

colombotoday

මානසික රෝගය නිසා පෙම නැවතූ සරසවි සිසුවිය මැරූ හැටි සිසුවා වමාරයි

Admin

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

colombotoday

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

colombotoday

කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කරන්නට නොමිළේ දුරකතන පහසුකම්

colombotoday