Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට

jayantha-samaraweeraජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද (28දා) පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය FCID මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නිවාස සංවිර්ධන අධිකාරියේ සභාපතිව සිටියදී සිදුවූවායැයි කියන රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධ සිදු කළ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතා අද (28) එම කොට්ඨාසය වෙත කැඳවා තිබූ අතර එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

colombotoday

සුව ඇමතිට සම්මානයක්

colombotoday

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්

colombotoday

ජාජබ විරෝධයේදී පොලිස් මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට

Admin

රනිල්ගෙන් පොහොට්ටුවන්ට කුණු බැනුම්

Admin

මහජන මන්ත‍්‍රණ සභාවට ගිය ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයින්ට එරෙහිව විනය පරීක්ෂන !

colombotoday