ස්වාධීන රූපවාහිනිය ඔස්සේ රාත්රි දහයෙන් පසු වැඩිහිටියන්ට පමණක් චිත්රපට පෙන්වන්නට යන්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා හසලකදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
ඒ අනුව දරැවන් නිදිකර එන්න යයි දන්වා පළමුවෙන්ම පෙන්වීමට යන්නේ සමලිංගික චිත්රපටයක් යයිද ඔහු එහිදී පැවසීය.
[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1823671044535442/” width=”500″ height=”400″ onlyvideo=”1″]