Colombo Today Local News

පොලිසියේ කනෙන් රිංගා, අගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා රටින් පැන යයි !

බන්ධනාගාර බස් රථයකට මග හරස් කර වෙඩි තබා පාතාල නායක ‘සමයං’ ඇතුළු හත් දෙනෙකු මරා දැමූ බවට චෝදනා එල්ල වී ඇති ‘අංගොඩ ලොක්කා’ සහ ‘අතුරුගිරියේ ලඩියා’ ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ රටින් බලා ගොස් ඇති බව හෙලි වී ඇත.

මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපකාරයෙන් මුලින්ම ඉන්දියාවට පැනගොස් ඇති අතර ඉන් පසු කුමන රටකට පැන ගියේදැයි හෙලිව නැත.

තවත් පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ්ට මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා සහාය දෙන විදෙස් ජාවාරම්කරුවන්ගේ උපකාරයෙන් ඉන්දියාවේ තෙල් බාලාගේ බලය ක‍්‍රියාත්මක වන ‘තෙල් බාලා බෝඩර්’ නම් ප‍්‍රදේශයට මුලින්ම පැනගොස් ඇතැයිද හෙලිව තිබේ.

Related posts

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

colombotoday

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin

නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin