2016 වසර සදහා ඉදිරිපත් කරන අයවැයෙන් රටම හොල්මන් කරවන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ආණ්ඩුව අධිවේගී මාර්ග ඇතුළු මහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත්, රටේ ආදායමද වැඩි කර ගැනීමට සමත් වී සිටින බවත් ඔහු කියා සිටියේය.