World

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

130606173636-14-putin-horizontal-large-gallery

රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනපති වැලැද්මීර් පූටින්ගේ එක්සත් රුසියා පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මේ වන විට 93% පමණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර අවසන් බව එරට මාධ්‍යම මැතිවරණ කොමිසම පවසන අතර, ආසන 450කින් සමන්විත රුසියානු පාලක සභාවේ ආසන 343ක් ක් හිමිකර ගැනීමට පූටීන්ගේ එක්සත් රුසියා පක්ෂය සමත් වී ඇත.

Related posts

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ස්වයං නිරෝධායනයට

colombotoday

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

colombotoday

ISIS ත්‍රස්තයෝ රාමසාන් සමරා බැග්ඩෑඩයට පහරදෙයි.. ජීවිත හානි 80 ඉක්මවයි

colombotoday