Colombo Today Local News

“චන්ද්‍රිකා, මෛත්‍රී, විග්නේෂ්වරන්, මම එකම පරපුරේ… අපි එකතුවෙමු“ මහින්දට රනිල්ගෙන් ඇරයුම්

ranil-mahinaසියලු පාර්ශවයන්ගේ සහයෝගයෙන්, ඒකමතික ව්‍යවස්ථාවක් සකස් කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශකළේය.

“මමත් , ජනාධිපතිතුමත් , චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් , ස්වාමිනාදන් මැතිතුමත් අපේ මහ ඇමතිතුමත් අපි ඔක්කොම එක පරම්පරාවේ එක යුගයකට අයිති අය. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් අපේ පරම්පරාවේ. ඉතිං එකතුවෙලා මේක විසඳන්න එන්න ඕනේ”.

වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

Related posts

වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ. | පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි.

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday

නුසුදුසු ධුරයක් ගම්මන්පිල හැර යයි

colombotoday

ජනපති යලි රටපුරා සන්නද්ධ හමුදා කැදවෙයි

colombotoday