Colombo Today Local News

අපේ ආණ්ඩුව තව කල්පයක් තියෙනවා

අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු 05කින් එළියට යාමට නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව තවත් කල්පයක් රට පාලනය කිරීමට ඉඩ ඇති බවයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වේච්ඡාවෙන් වැඩ කරන මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුවක් පත්ව ඇති බවද ඔහු සඳහන් කරයි

Related posts

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

colombotoday

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday

හොරකම් කරපු දියමන්තිය ඉල්ලා බ්‍රිතාන්‍ය රැජිනට ඉන්දියාවෙන් නඩු දමයි

colombotoday

ප්‍රාථමික පාසල් යලි ඇරඹීමට සැලසුම්

colombotoday

කොවිඩ් දේහයකට ආරක්ෂාව සපයමින් ගිය රථය ප්‍රපාතයකට පෙරළී පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday