Colombo Today Local News

ට්‍රෑෆික් දඩ ගෙවන්න සහනයක්

2021 අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැකිය.

තැපැල්පති, රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ දඩ පත්‍රිකා ගෙවීමට ඇති දින 14ක කාල සීමාව ඉක්මවා ගිය ද අතිරේක දඩමුදලක් රහිතව එම මුදල ගෙවීමට හැකි බවය.

එම සහන කාලය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වේ.

Related posts

මැයි 09 කලහකාරී සිදුවීම් 06කට සජබ ආසන සංවිධායකයෙක් අත්අඩංගුවට

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය කොට උඩ?

Admin

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

colombotoday

රනිල්ගේ අභියෝගය සජිත් බාරගනී

Admin

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday