Colombo Today Local News

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

රටේ සහල් ගබඩා ඇතුළු සම්පත් විනාශ කළ විපක්ෂ කණ්ඩායම් මාස දෙකක් වයසැති ආණ්ඩුව හාල් නොදෙන්නේ යැයි චෝදනා කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, සහල් ප්‍රශ්නය ඇති වන්නට මූලික හේතුව සහල් ගබඩා පද්ධතියම විනාශ වන්නට ඉඩ හැරීම බවයි.

එම කණ්ඩායම් දායාද කළ ප්‍රශ්න 2025 වසරේ දී අවසන් කරන බව ද සුදත් බලගල්ල අවධාරණය කරයි.

Related posts

“අපේ දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා“ – විදේශ ඇමති මංගල

colombotoday

“සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙනවා” – ඉන්දීය විදේශ ලේකම්

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

වර්ණසිංහට වැඩ බෑ… අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමතිට

colombotoday

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් – ජනපති කියයි.

colombotoday