Colombo Today Local News

රටේ ඕන තරම් හාල් තියෙනවා

ජනවාරි පලවෙනිදා රටේ හැම කෙනෙක්ම කිරිබත් කෑව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

කිරිබත් යනු අපේ රටේ විශේෂ අවස්ථාවන්වල ආහාර සංස්කෘතියක් බවත් හෙතෙම පෙන්වා දෙයි.නමුත් එම විශේෂ අවස්ථාවන් විපක්ෂයේ දේශපාලන උවමනාව වෙනුවෙන් පාවිච්චි කිරීමට උත්සාහයක් දරමින් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

ළඟම වෙළඳසැල ඕනෑ තරම් හා සහල් ඇති බවද ඔහු සඳහන් කළේය.කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

නව විදේශ ඇමති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි

colombotoday

ඇරියස් වාහන බලෙන් උස්සන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

colombotoday

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

රාජ්‍ය නායකයාට හිතේ හැටියට බනින්න මේ තරම් නිදහස තියන රටක් තවත් තියනවද?

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday