Colombo Today Local News

“අර්ධ අනාගමික, ෆෙඩරල් ව්‍යවස්ථාවකට හැමෝම උදව් කරන්න“ – මල්වතු නාහිමි නෑ කී දේ චන්ද්‍රිකා කියයි

chandrika kumaratunga23

යෝජිත නව ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයක් සහ අර්ධ අනාගමික, ලෞකික රාජ්‍යයක් ඇතිකළ යුතු බවත්, ඊට සියළු දෙනා සහයෝගය දිය යුතු බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය පවසයි.

ඉන්දියාවේ පවතින්නේද එවැනි ක්‍රමයක් බවත්, කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානය ලබා දිම අවශ්‍ය නොමැති බවත්,  ජාතීන්ට අයිතිවාසිකම් ලබා දීමෙන් මහ ජාතියේ අයිතිවාසිකම් නැති වෙන්නේ නැති බවත් ඇය අවධාරණය කළේ ජාතික සංහිඳියාව සඳහා ජාතික ලේකම් කාර්යාලය විසින් කොලඹදී පවත්වන ලද සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

Related posts

රාජිත නෙරපන තුරු වෛද්‍යවරු සටනේ.. අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්

colombotoday

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

පොලිස් ලොක්කාගේ බිරිඳට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක්

colombotoday