Colombo Today Local News

බංග්ලාදේශය එකට එක කරයි.. ගුවන්තොටේදී ශ්‍රීලාංකිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටවයි !

bang22ශ්‍රී ලාංකිකයන්ට, ගුවන්තොටුපළේදීම වීසා ලබාගැනීමේ ( on Arrival Visa) මෙතෙක් පැවති ක්‍රමවේදය හදිසියේ අත්හිටුවීමට බංගලාදේශ රජය කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා ගනු ලැබූ ක්‍රියාමාර්ගයකට එකට එක කිරීමක් ලෙස බංගලාදේශ රජය, මෙම පියවර ගෙන ඇති බව තානාපති වාර්තා සඳහන් කරයි. දින කිහිපයකට පෙරදී ශ්‍රී ලංකා රජයද මෙරටට බංගලාදේශ ජාතිකයන්ට, ගුවන් තොටුපළේදීම වීසා බලපත් ලබාගැනීමේ පහසුකම අත්හිටුවා දමා තිබිණ.

ශ්‍රී ලංකා රජය ගත් මෙම පියවර පිළිබඳව බංගලාදේශ රජය එරට සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරියගෙන්ද ප්‍රශ්න කර ඇති බව වාර්තාවේ.

Related posts

“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයි

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා… සරත් එන් සිල්වාට නොතීසි…

colombotoday

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

ගිය ආණ්ඩුව සීමා ලකුණු කරේ නයි ඇරිය වගේ.. පුංචි ඡන්දේ ප්‍රමාදයට හේතුව ඒකයි

colombotoday