Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 2,243 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිත 2,243 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,104ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

සමස්ත කොරෝනා මරණ 507යි.. 19 හැවිරිදි තරුණියක ද ඊයේ බිලි වෙයි

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday

කොළඹ තවමත් අවදානම් | කොවිඩ් ආසාදිතයින් 23000 ඉක්මවයි.

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday