Colombo Today Local News

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

අද වන විට මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් පවතින බව පිළිගන්නා බව පළාත් සභා පළාත් නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.

නව රජය සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිටිය කඩින මෙන් විසඳීමට සියළු කටයුතු කරමින් සිටින බවද හේතෙම පැවසීය.

කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් මෙම තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ඝාතනය වූ පැලවත්ත කෝටිපති ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමු වෙයි

Admin

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

හිටපු CID ලොක්කා ශානි අබේසේකර මුදා හරින්නැයි, වැලිකඩ අධිකාරීට අධිකරණයෙන් නියෝග

colombotoday

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

colombotoday