Colombo Today Local News

විදෙස් රටක ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමල මුහුදේ

විදෙස් රටක නිෂ්පාදිත ඩ්‍රෝන යානාවක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී ධීවරයෙකුට හමුවී තිබේ.

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර තිස් හයක් පමණ මුහුදේ දී මෙම යානය හමුවූ බව අදාල ධීවරයා කියා සිටියි.

එම යානාව වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරට ගෙන ගොස් ඇත.

එම ගුවන් යානාව ගුවන් හමුදා පුහුණුවලදී ගුවන් යානාවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කරන ඩ්‍රෝන යානාවක් බව ගුවන් හමුදාව කියයි.

මෙවන් යානා ඉන්දිය ගුවන් හමුදාව පුහුණු සැසිවල ඉලක්ක ලෙස භාවිත කරන බවත් විමර්ශනයේදී හෙලිව ඇත

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

Admin

ජනපති තනියෙන් දුම්රියක ‘හිටං’ ගිය හැටි

colombotoday

අල්ලස් ගත් අයි.පී.ට වැඩ වරදී

Admin

සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. මංගලට කුණු බැනුම්

colombotoday

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

Admin