Colombo Today Local News

නත්තල් සීයා එයි හාල් හුණ්ඩුවයි පොල් බෑයයි දී යයි

අදට යෙදී ඇති නත්තල වෙනුවෙන් නත්තල් සීයා ලෙස ඇඳගත් පුද්ගලයෙකු නිවාස කිහිපයකට තෑගි බෙදා දී ඇත.රතු හාල් හුණ්ඩුවක්, පොල් බෑයක් හා අමු මිරිස් ස්වල්පයක් ඔහු එහිදී බෙදා දී තිබේ.

ඔහු කියා සිටියේ සහල්, පොල් මෙන්ම අමු මිරිස් ද ඉතා ඉහළ මිලකට අලෙවි කරමින් ඇති නිසා මෙවර නත්තල ඉතා කණගාටුදායක බවයි.සහල් පාලන මිල ඉවත් කළහොත් මෙම තත්ත්ව ඉවත්ව යනු ඇති බවද ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේය.

Related posts

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

Admin

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday

“පංචවිධ කාර් ඇඩ් එකේ කී පරිදිම, ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා“ මුදල් ඇමති

colombotoday

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනයට සැකපිට සාමනේර හිමිනමගේ මාපියන් ඇතුළු 4ක් අල්ලයි..

colombotoday

සිපෙට්කෝ ලාභය කඩා වැටේ

Admin

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

Admin