Colombo Today Local News

හදපාන්ගොඩ අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඇය එංගලන්තයේ සිය දියණියගේ නිවසේ සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව සඳහන්.

ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස කටයුතු කළ අයෙක් වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සදහා ඇප කැප වී ක්‍රියාකළ ඇය ගෝල්ෆේස්හි සිටි ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට පහරදීමේ නඩුවේ වගඋත්තරකාරියක් වුණා.

මේ හේතුවෙන් වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඇතුළු තවත් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ බව සඳහන්.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

පාකිස්ථානයේදී දුටු දේකින් මහින්ද කම්පා වෙලා !

colombotoday

මාකඳුරේ මදූෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනී…

colombotoday

මගේ අමාත්‍යාංශය කෑලි හයකට කඩලා.. දේශපාලන ගේම් !

colombotoday

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

colombotoday