Colombo Today Local News

වාහන අනයනයනයේදී බදු ගැන විශේෂ ප්‍රකාශයක්

වාහන ආනයනය කිරීමේදී බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව කැබිනට ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනට ප්‍රකාශය කර ඇත්තේ ආනයනය කරන දිනය හා ආනයනය කිරීමට අවසර දෙන වාහන කාණ්ඩ පමණක් බවද ඔහු පැවසීය.

අද කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පලකරන ලදී.

Related posts

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට නියමිතව තියෙද්දී ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Admin

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

colombotoday

ශ්‍රිනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී 5ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

අලින්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරනවාද? – චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Admin