Colombo Today Local News

රට බංකොලොත් කලේ යහපාලන ආණ්ඩුවයි

මේ අවස්ථාවේ ප්‍රතිව්‍යුහගත කළ ඩොලර් මිලියන 12500න් ඩොලර් මිලියන 11550ක් ම 2015-2019 ආණ්ඩුව ලබාගත් ණය බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

අද ලබා දීමට සූදානම් වන උපදෙස් එදා දුන්නේ නම් රට බංකොලොත්භාවයට පත්වන්නේ නැතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.

Related posts

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

ඇවන්ගාඩ් අවි නාවික හමුදා බාරයට ගන්නවා – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Admin

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday