Colombo Today Local News

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

හාල් මිල ඉහළ යැයි පවසමින් ආණ්ඩුව මැසිවිලි නඟන්නේ බොරුවට බව පිිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

දේශීය සහල් රු. 230 නම් එම මිල පහළ වැටෙන්නට පිට රටින් ගෙන එන සහල් රු. 210ටවත් දිය යුතු බවයි, හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

බදු පනවා ආනයනිත සහල් මිලත් රු. 230 කළ පසු මහල් මිල පහළ යන්නේ කෙසේ දැයි ගම්මන්පිල ප්‍රශ්න කරයි.

පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

Related posts

රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් – PHI සංගමයෙන් අනතුරු ඇඟවයි

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

colombotoday

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

Admin

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday