Colombo Today Local News

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

හාල් මිල ඉහළ යැයි පවසමින් ආණ්ඩුව මැසිවිලි නඟන්නේ බොරුවට බව පිිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

දේශීය සහල් රු. 230 නම් එම මිල පහළ වැටෙන්නට පිට රටින් ගෙන එන සහල් රු. 210ටවත් දිය යුතු බවයි, හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

බදු පනවා ආනයනිත සහල් මිලත් රු. 230 කළ පසු මහල් මිල පහළ යන්නේ කෙසේ දැයි ගම්මන්පිල ප්‍රශ්න කරයි.

පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

Related posts

වැල්ලම්පිටියට කෑම වතුර නෑ… උදව් ඕනෑ

colombotoday

ලක්ෂ 5ක අල්ලසකට පොඩි ලැසී ට දුරකථන පහසුකම් දුන් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

colombotoday

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

colombotoday

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday