Colombo Today Local News

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

උගන්ඩාවේ සඟවා ඇති මෙරට ධනය ලංකාවට ගෙන එන බව ජාතික ජන බලවේග කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සඳහන් කරයි.

ඒවා ළඟදීම මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී රටේ වෙනසක් සිදුවනු ඇති බවත් ඇය සඳහන් කරන්නීය.

සංස්කෘතික උත්සවයක් අතරතුර සළු පාලියේ ලෙන්චිනා චරිතයට රඟන ශිල්පියා විසින් කළ ප්‍රශ්න කිරීමකදී ඇය මෙම අදහස් පළ කළාය.

Related posts

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

colombotoday

මාලිමාවට වැඩ කළ චන්දරේට වැඩ බලන නිලමේකමක් දීලා

Admin

අසාද් සාලිට වැඩ වරදින ලකුණු. ICCPR සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වරදක් කරලා ?

colombotoday

රහස් හෙළිකරන්න ගීතාත් ලෑස්තියි !

colombotoday

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday