තෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි මෙරටට පැමිණ තිබේ.
කටුනායක ගුවන් තොටුපළේදී ජනාධිපතිවරයා එහි පිරිස් සමග සෙල්ෆි ඡායාරූප ගනිමින් අදහස් හුවමාරු කරගෙන ඇත.