Colombo Today Local News

ආචාර්ය මහාචාර්ය තනතුරු වසංගතයක් වෙලා

දේශපාලනයේදී ආචාර්ය මහාචාර්ය තනතුරු භාවිතය දැන් ලෙඩක් තරමට බෝවී ඇතැයි තොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

“මහාචාර්ය තනතුරක් කියන්නෙ යම්කිසි විෂයකට අදාළව තියෙන දෙයක්නෙ. දේශපාලනයෙදී ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු, වෛද්‍ය ආදී වශයෙන් තනතුරු නාම දාගන්න එක ලෙඩක් තරමටම බෝවෙලා තියෙනවා. ඒක සමාජය ඇතුළෙ සාකච්ඡා වෙන්න ඕන දෙයක්.

ඒ නිසා මහාචාර්ය තනතුරු අවභාවිත කරනවා. විශ්වවිද්‍යාලවලින් අයින් වුණාට පස්සෙ මහාචාර්ය නාමය පාවිච්චි කරන්න බෑ. සම්මානිත මහාචාර්ය තත්ත්වය හම්බ වෙන අයට විතරයි ඒ නාමය දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මහාචාර්ය තනතුර හිමි වෙන්නෙ විශ්ව විද්‍යාලයේ සේවය කරන තෙක් විතරයි.”

සති අන්ත පුවත්පතක් වෙත මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙම අදහස් පළ කර තිබේ.

Related posts

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා, බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

colombotoday

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටීමක්

Admin

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday