Colombo Today Local News

ඇමති පුටුව අයින් කරලා සාමාන්‍ය පුටුවක් ගත්තා

තම අමාත්‍යංශයේ තමන්ට අසුන් ගැනීමට තිබූ රාජාසනයක් වැනි පුටුව ඉවත් කර සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා පුටුවක් තමනටද ගත් බව කෘෂිකර්ම අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ඒ අනුව තමන් මුණගැසීමට එන පුද්ගලයා දැන් තමන් හා සමාන බවද ඒ හරහා තමන් රජයේ සේවයේ වෙනස්කම් කිරීම ආරම්භ කරන ලද බවද ඔහු කියා සිටී.රජයේ ආයතනයකට ඇතුල්වෙන පුරවැසියෙකුට එය තමන්ගේ ආයතනයක් ලෙස දැනෙන ලෙස පත් කිරීමට අවශ්‍ය වෙනස්කම් කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

Related posts

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් වෙයි

colombotoday

“එපා නම් කියන්න.. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය මම පොළොන්නරුවට ගන්නවා“ – ජනපති

colombotoday

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

colombotoday

තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට

Admin

දෙස් විදෙස් සංචාරකයින්ට, නව සංචාරක කලාප කිහිපයක්

colombotoday