Colombo Today Local News

හොර උපාධියනම් මොකා වුනත් අනාවරණය කලයුතුයි

හොර උපාධි නම් කවුරුන් වුවත් අනාවරණය කළ යුතු බවත් එසේ නැතිනම් සැබෑ උපාධිධාරීන්ට ඇති වටිනාකම කුමක්දැයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා ප්‍රශ්න කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තිබෙමින් ඔහු මෙම අදහස පළ කර තිබේ.

ඒ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප‍්‍රශ්ණ කෙරෙන පසුබිමකයි.

කිහිඹියහෙට්ටි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද කණ්ඩායම නියෝජනය කරයි.

Related posts

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට CID කණ්ඩායමක් ඩුබායි යති..

colombotoday

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday