Colombo Today Local News

මාලිමාකාරයෝ සතොසට යන්නේ ෆේස්මාස්ක් දාගෙන

දන්න කියන උදවිය දැන් සතොසට යන්නේ ෆේස්මාස්ක් පැළඳ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ඒ් කොවිඩ් නිසා නොව ජවිපෙට ඡන්දය දුන් අයකු යැයි අඳුන ගනීවී යැයි බියෙන් බව ඔහු සඳහන් කරයි.

දැන් අගමැතිනියට පවා පොල් සහල් ගැනීමට බැනුම් නො අසා කීල්ස් එකට යා නොහැකි බවයි, හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Related posts

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 62ක් අත්අඩංගුවට

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin

ගල්කිස්ස මහේස්ත්‍රාත් නිවසට හොරෙන් විදුලිය ගත්තේ දැන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ?

colombotoday

දේශපාලන හස්ථයන්ගෙන් මෙහෙයවන සරසවි සිසුන්ට මා දොස් කියන්නේ නෑ – ජනපති

colombotoday

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday