Colombo Today Local News

ඉස්සර අපි දේශපාලන චණ්ඩිකම් කලේ ලයිෂන් නැතුව දැන් ලයිෂන් තියනවා

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර ඇති ජාතික ජන බලවේග සියලුම අපේක්ෂකයන් ඉතා හොඳ අය බවත් චුට්ටක් හෝ අප්සට් කෙනෙක් ඉන්නේ නම් ඒ තමන් බවත් මහනුවර දිස්ත්‍රික් ජාතික ජන බලවේග අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩි. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජනපද වේගය විසින් ලද මහනුවරදී පවත්වල මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.

‘හුගක් අය ලංකාවෙ චන්ඩිකම් කරල තියෙන්නේ ලයිෂන් අරන්නේ. අපි දේශපාලන චන්ඩිකම් කරලා තියෙන්නේ ලයිෂන් නැතුව. දැන් අපිට ලයිෂන් එකකුත් තියෙනවා’ යයිද ඔහු එහිදී පැවසුවේය.

Related posts

යහපාලනය යටතේ ණය බර දෙගුණයකින් ඉහළට.. ඒක පුද්ගල ණයබර හය ලක්ෂයට නගී !

colombotoday

විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබද තීරණයක් අද රාත්‍රියේ

Admin

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday

මාලිමාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික දැනුමවත් නෑ

Admin

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin