Colombo Today Local News

තුෂාරට පරාජයේ දුක දරාගන්න බැරිවෙලා

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අය සතුටු වන අතර පරාජිතයන් දුක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එම පසුබෑමට ලක්වන අයගේ දුක දරාගැනීම අසීරු බවත් ඒ ගැන සංවේදීභාවයක් තමන්ට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් වැඩකටයුතු කිරීමේ ක්‍රමවේදයක් ඇතැයි ද ඒ අනුව වැඩ කරන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොලැබුණහොත් සිය දිවි නසා ගැනීමට සිදුවන්නේ යැයි තුෂාර ඉඳුනිල් සිදුකළ ප්‍රකාශය ගැන මාධ්‍ය විමසූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මේ බව කීය.

Related posts

තිරිඟු පිටි මිල ඉහළ දමන්නැයි පිටි සමාගම් ඉල්ලයි

colombotoday

මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිලිබඳ වාර්තාව එළිදකී – පොදු දේපල අවභාවිත සිදුවීම් 180 ක්

colombotoday

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday

ඤාණසාර හිමිට නිදහස ඉල්ලා හෙට කැළණියෙන් කොළඹට පාගමනක්…

colombotoday

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

Admin

බැසිල් පිලෙන් විමල්ට-ගම්මන්පිලට ප්‍රහාරයක්…

colombotoday