Colombo Today Local News

එක වාහනයයි මාදිවෙල නිවාසයයි තිබුනොත් ඇති

තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩබාර ගත් පසු වාහන හයක් තිබෙන බව දැනුම් දුන්නත් තමන් ඉන් එකක් පමණක් ප‍්‍රමාණවත් යයි පැවසූ බව නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

වාහන එකක් ප‍්‍රමාණවත් බවත් වාහනයක් නැතුව බැරි බවත් හෙතෙම පැවසූ ඔහු නිල නිවාස අනවශ්‍ය බවත් මාදිෙවල තිබෙන නිල නිවාස ප්‍රමාණවත් බවත් හෙතෙම කියා සිටියේය.

සෑම මන්ත්‍රීවරකටම වාහනයක් දෙන බවත් අවුරුදු පහ අවසන් වූ පසු ආපසු නැවත රජයට ඒවා ගන්නා බවට එම සඳහන් කළේය.

ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

colombotoday

වරාය නගරයට රෝහලක්

Admin

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday

ගාල්ල, ඉමදුව කඳුල වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් දාලා.. පාද යාත්‍රාවත් ඩීල් එකක් – අනුර දිසානායක

colombotoday

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday