Colombo Today Local News

තෙල් ගේන්න පැරණි සමාගමටම ටෙන්ඩරය දෙයි

2024-12-15 සිට 2025-06-14 දක්වා කාලය තුල ඩීසල් (0.05% M.S.) නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

ඒ අනුව, ලංසුකරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ බීබී එනර්ජි (ඒෂියා ) ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙම සමාගම දීර්ඝ කාලයක් තිස්සේ මෙරටට ඉන්ධන සැපයුම සිදු කරන සමාගමකි.

Related posts

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

colombotoday

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදා යානා 2 ක් දිවයිනට

colombotoday

රනිල්, බැසිල්, මලික්, විමල් අශුද්ධ හවුලක් ගැන ජනිපෙ හිටපු නායකයෙක්ගෙන් හෙළිදරව්වක් !!

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday