Colombo Today Local News

මේ වසරේ විදුලි බිල අඩුවීමක් නෑ

මෙම වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් යළි සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා දුන් කාලය දීර්ඝ කරන්නැයි දිගින් දිගටම කරන ඉල්ලීම් මත මෙම තත්ත්වය උදාවී ඇති බවය.

ගාස්තු සංශෝධන යෝජනාව ලබාදීමට තවත් සති දෙකක කාලයක් විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇත.

ඒ හේතුවෙන් මෙම වසරේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නැති බවද හෙතෙම පැවසීය.

Related posts

පළාත් රැසකට අද වැසි

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

එජාපයේ නායකයා රනිල්මයි… සෙසු නිලතළ සංශෝධනයට කමිටුවක් පත් කෙරේ… කෘත්‍යාධිකාරියේ තීරණය මෙන්න

colombotoday

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

colombotoday

දුමින්ද ඉවතට – ශ්‍රීලනිප මහ ලේකම් එස්.බී. !

colombotoday

මෙරටින් රැගෙන ගිය කෝටි 4.5ක රත්‍රං ඉන්දියාවේ දී මාට්ටු

Admin