Colombo Today Local News

බිත්තර මිල යලි ඉහළට

බිත්තර මිල වෙළඳපළේ නැවත වතාවක් ඉහළ ගොස් තිබේ.

පසුගිය දින කිහිපයේ රුපියල් 35-38 දක්වා මිල පහත බැස තිබූ බිත්තර මිල මේ වන විට රුපියල් 40-45 දක්වා මිල ඉහළ ගොස් තිබේ.

සුපිරි වෙළඳ සැල්වල බිත්තරයක් රුපියල් 50-55 සීමාව දක්වා මිල නියම වී ඇත.

කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරන්නේ ගොවිපළවල්වලින් බිත්තරයක් රුපියල් 30-31 අතර තොග මිලකට නිකුත් කළද ඇතැම් වෙළඳුන් බිත්තර මිල ඉහළ නගා ඇති බවටයි.

Related posts

රාජ්‍ය ආයතනයකට පාඩු කළා යැයි පවසමින්, මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම කඩා වැටීම වාර්තා කරයි !

colombotoday

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

මොහොමඩ් අලි සබ්‍රිගේ කුප්ප කතාවට නායක හිමිවරුන්ගෙ විරෝධය. | ජනපතිට විශේෂ ලිපියක්.

colombotoday

පොලිස් නිලධාරිනියට සද්දේ දැමූ හොර දොස්තර කූඩුවට

colombotoday