Colombo Today Local News

සිලින්ඩර් ලයිස්තුවෙන් කංචන පාර්ලිමේන්තුවට?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කන්චන විජේසේකර මහතා නම් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

කොළඹ අද පැවති එම පක්ෂයේ මන්ත‍්‍රී හා හිටපු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී බහුතර පිරිසක් සදහන් කර ඇත්තේ කංචන විජේසේකර මහතා ජාතික ලෑස්තිතුවෙන් පත් කරන ලෙසයි.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරුන් කියා සිටියේ කංචන විජේසේකර මහතා ඉතිරි ජාතික ලයිස්තු අසුන සඳහා පාර්ලිමේන්තුවට පිවිසුණු ඇති බවයි.

Related posts

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

colombotoday

ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය මැයි 2ක

Admin

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

colombotoday