Colombo Today Local News

ජනාධිපති ඡන්දය දැමීම මාධ්‍යවල පෙන්වන්න එපා

ජනාධිපති අනුර දිසානායක මහතා මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දීමක් කරයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ පුවත හා පින්තූර පස්වරු හතරෙන් පසුව පමණක් මාධ්‍යවල පර කරන ලෙස ඉල්ලා සිටී.

මැතිවරණ උපමාණවලට අනුව මෙම තීරණය ගන්නා ලද බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Related posts

එජාප – ශ්‍රීලනිප මත ගැටුම උග්‍ර වේ.. අලුත් ව්‍යවස්ථාව නවතී ?

colombotoday

“ත්‍රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !

colombotoday

CID ආ ශානි මාධ්‍ යෙන් කට්ටි පනී !

colombotoday

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

colombotoday

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

colombotoday