Colombo Today Local News

ඇමතිලාට නිල නිවාස නෑ

කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් ඉදිකර ඇති නිල නිවාස සංචාරක නිවාස ලෙස යොදා ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව එම නිවාසයන්ට සිදු කරන්නේ කුමක්දැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයේ මතය විමසීමට නියමිතව ඇත.කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් කර ඇති නිල නිවාස විසි අටක් මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් භාරයට පත් කර ඇත.

මෙ අතර ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා කියා සිටියේ ඉදිරි කැබිනට් ඉදිරි කැබිනට් මණ්ඩලයේ අමාත්වරුන්ට කොළඹින් නිල නිවාස කිසිවක් හිමි නොවන බවයි.

Related posts

“ෆෙඩරල් පාලනයක් මිස ඒකීය විසඳුමක් කිසිසේත් එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday

“ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය” සංකල්පයට අනුව අපි ගම හදා රට හදනවා

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday